Quiz 01 / The Wonder of the Bio World

Test your knowledge about the wonder of the bio world.

ප්‍රශ්න පත්තරය 01

පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය

1. පරිසරය යනු කුමක්ද?

2. පහත සඳහන් දේවලින් පන්ති කාමරයේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි දේ කුමක්ද?

3. පාසල් වත්තක බහුලව දැකිය හැකි ජීවී කොටසක් වන්නේ?

4. “විවිධ පරිසරවල අන්තර්ගත දේ විවිධ ය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

5. පහත සඳහන් දේවලින් අජීවී කොටසක් වන්නේ කුමක්ද?

🎉 ඔබගේ ප්‍රශ්නාවලී ප්‍රතිඵලය 🎉

ඔබ නිවැරදිව පිළිතුරු දුන් ප්‍රශ්න ගණන: 0 / 5

Similar Posts

  • School Garden

    Let’s discuss what we expect from each location. This will help you with the observation process. පාසල් වත්ත එක් එක් ස්ථානයෙන් අප අපේක්ෂා කරන දේවල් මොනවාදැයි අපි සාකච්ඡා කරමු. මෙය ඔබට නිරීක්ෂණ ක්‍රියාවලියට උපකාරී වනු ඇත. පාසල් වත්තෙන් අප අපේක්ෂා කරන දෑ පාසල් වත්තක් කියන්නේ එළිමහන්, ස්වභාවික මෙන්ම මිනිසා විසින් සකස් කරන ලද පරිසරයක්. ඒ…

  • Quiz 02 / The Wonder of the Bio World

    Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 02 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පන්ති කාමරයේදී අපට සාමාන්‍යයෙන් ඇසීමට ලැබෙන ශබ්දයක් කුමක්ද? අ. කුරුළු නාදය ආ. ගස් සෙලවෙන ශබ්දය ඇ. ගුරුවරයාගේ කටහඬ ඈ. ජලය ගලා යන ශබ්දය 2. පාසල් වත්තෙහි දක්නට ලැබෙන ජීවී කොටස් සඳහා උදාහරණයක් නොවන දෙය කුමක්ද?…

  • Quiz 05 / The Wonder of the Bio World

    Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 05 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. මිනිසා විසින් සාදන ලද වස්තුවක් වන්නේ කුමක්ද? අ. පස ආ. ගස ඇ. ගඟ ඈ. බංකුව 2. පාසල් වත්තක සිටින සමනලුන් වැනි කෘමීන් බහුලව ගැවසෙන්නේ කොහේද? අ. ගොඩනැගිලි බිත්ති මත ආ. මල් පැල ආශ්‍රිතව ඇ. ජල…

  • Classroom

    පන්ති කාමරය Let’s discuss what we expect from each location. This will help you with the observation process. එක් එක් ස්ථානයෙන් අප අපේක්ෂා කරන දේවල් මොනවාදැයි අපි සාකච්ඡා කරමු. මෙය ඔබට නිරීක්ෂණ ක්‍රියාවලියට උපකාරී වනු ඇත. පන්ති කාමරයෙන් අප අපේක්ෂා කරන දෑ පන්ති කාමරයක් කියන්නේ ඉගෙනීමට සකස් කරපු ගෘහස්ථ පරිසරයක්. ඒ නිසා අපිට මේ වගේ…

  • Things you can see inside the classroom

    පන්ති කාමරයේ දී ඔබට දැකගත හැකි දේවල් 1. ගෘහ භාණ්ඩ (Furniture) ✓ සිසු මේස (Student Tables) ✓ සිසු පුටු (Student Chairs) ✓ ගුරු මේසය (Teacher’s Table) ✓ ගුරු පුටුව (Teacher’s Chair) ✓ කළු ලෑල්ල / සුදු ලෑල්ල (Blackboard / Whiteboard) ✓ පොත් රාක්ක / අල්මාරි (Book Racks / Cupboards) ✓ කසළ බඳුන (Waste Bin) 2….

  • Things you can see in the school garden

    පාසල් වත්තේදී දැකගත හැකි දේවල් 1. ජීවී දේවල් (Living Things) ✓ ශාක (Plants): විවිධ වර්ගයේ ගස් (අඹ, පොල්, තේක්ක, ආදිය) (Various types of trees (e.g., mango, coconut, teak)) මල් පැල (රෝස, කහ මල්, ආදිය) (Flowering plants (e.g., roses, yellow flowers)) පඳුරු වර්ග (Shrubs) තණකොළ (Grass) ඖෂධ පැළෑටි (Medicinal plants) වල් පැලෑටි (Weeds) ✓ සතුන් (Animals):…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *