Quiz 02 / The Wonder of the Bio World
Test your knowledge about the wonder of the bio world.
ප්‍රශ්න පත්තරය 02
පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය
🎉 ඔබගේ ප්‍රශ්නාවලී ප්‍රතිඵලය 🎉
ඔබ නිවැරදිව පිළිතුරු දුන් ප්‍රශ්න ගණන: 0 / 5
Test your knowledge about the wonder of the bio world.
ඔබ නිවැරදිව පිළිතුරු දුන් ප්‍රශ්න ගණන: 0 / 5
Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 05 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. මිනිසා විසින් සාදන ලද වස්තුවක් වන්නේ කුමක්ද? අ. පස ආ. ගස ඇ. ගඟ ඈ. බංකුව 2. පාසල් වත්තක සිටින සමනලුන් වැනි කෘමීන් බහුලව ගැවසෙන්නේ කොහේද? අ. ගොඩනැගිලි බිත්ති මත ආ. මල් පැල ආශ්‍රිතව ඇ. ජල…
පන්ති කාමරයේ දී ඔබට දැකගත හැකි දේවල් 1. ගෘහ භාණ්ඩ (Furniture) ✓ සිසු මේස (Student Tables) ✓ සිසු පුටු (Student Chairs) ✓ ගුරු මේසය (Teacher’s Table) ✓ ගුරු පුටුව (Teacher’s Chair) ✓ කළු ලෑල්ල / සුදු ලෑල්ල (Blackboard / Whiteboard) ✓ පොත් රාක්ක / අල්මාරි (Book Racks / Cupboards) ✓ කසළ බඳුන (Waste Bin) 2….
Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 04 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පහත දැක්වෙන්නේ පාසල් වත්තේදී දැකිය හැකි අජීවී කොටසකි. එය කුමක්ද? අ. ගොළුබෙල්ලන් ආ. ගල් කැට ඇ. තණකොළ ඈ. ලේනුන් 2. පාසල් වත්තක දක්නට ලැබෙන සතෙකු නොවන්නේ කවුද? අ. කටුස්සා ආ. සමනලයා ඇ. මාළුවා (ගඟක හෝ…
Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 03 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පන්ති කාමරයක වාතාශ්‍රය සඳහා වැදගත් වන කොටස කුමක්ද? අ. දොරවල් ආ. බිත්ති ඇ. පොත් රාක්ක ඈ. කැලැන්ඩරය 2. පාසල් වත්තක දක්නට ලැබෙන කෘමියෙකුට උදාහරණයක් දෙන්න. අ. මාළු ආ. බළලා ඇ. කූඹියා ඈ. අලියා 3. පරිසරයට…
පන්ති කාමරය Let’s discuss what we expect from each location. This will help you with the observation process. එක් එක් ස්ථානයෙන් අප අපේක්ෂා කරන දේවල් මොනවාදැයි අපි සාකච්ඡා කරමු. මෙය ඔබට නිරීක්ෂණ ක්‍රියාවලියට උපකාරී වනු ඇත. පන්ති කාමරයෙන් අප අපේක්ෂා කරන දෑ පන්ති කාමරයක් කියන්නේ ඉගෙනීමට සකස් කරපු ගෘහස්ථ පරිසරයක්. ඒ නිසා අපිට මේ වගේ…
ජෛව ලෝකයේ අසිරිය The environment is our surroundings, including ourselves. It’s made up of various things. Land, water bodies, houses, plants, and animals are some of the components that belong to our environment. පරිසරය යනු අප ඇතුළු ව අපේ වටාපිටාවයි. පරිසර විවිධ දේ වලින් සමන්විත ය. ගොඩබිම, ජලාශ, නිවාස, ශාක හා සතුන් අපේ පරිසරයට අයත්…