Quiz 05 / The Wonder of the Bio World
Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 05 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. මිනිසා විසින් සාදන ලද වස්තුවක් වන්නේ කුමක්ද? අ. පස ආ. ගස ඇ. ගඟ ඈ. බංකුව 2. පාසල් වත්තක සිටින සමනලුන් වැනි කෘමීන් බහුලව ගැවසෙන්නේ කොහේද? අ. ගොඩනැගිලි බිත්ති මත ආ. මල් පැල ආශ්‍රිතව ඇ. ජල…