Quiz 03 / The Wonder of the Bio World

Test your knowledge about the wonder of the bio world.

ප්‍රශ්න පත්තරය 03

පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය

1. පන්ති කාමරයක වාතාශ්‍රය සඳහා වැදගත් වන කොටස කුමක්ද?

2. පාසල් වත්තක දක්නට ලැබෙන කෘමියෙකුට උදාහරණයක් දෙන්න.

3. පරිසරයට අයත් මිනිසා විසින් සාදන ලද කොටසක් වන්නේ?

4. ඔබේ පන්ති කාමරයේ සිසුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන දේ කුමක්ද?

5. පාසල් වත්තක අපට ඇසීමට ලැබෙන ස්වභාවික ශබ්දයක් වන්නේ?

🎉 ඔබගේ ප්‍රශ්නාවලී ප්‍රතිඵලය 🎉

නිවැරදි පිළිතුරු ගණන: 0 / 5

Similar Posts

  • Quiz 04 / The Wonder of the Bio World

    Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 04 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පහත දැක්වෙන්නේ පාසල් වත්තේදී දැකිය හැකි අජීවී කොටසකි. එය කුමක්ද? අ. ගොළුබෙල්ලන් ආ. ගල් කැට ඇ. තණකොළ ඈ. ලේනුන් 2. පාසල් වත්තක දක්නට ලැබෙන සතෙකු නොවන්නේ කවුද? අ. කටුස්සා ආ. සමනලයා ඇ. මාළුවා (ගඟක හෝ…

  • Things you can see in the school garden

    පාසල් වත්තේදී දැකගත හැකි දේවල් 1. ජීවී දේවල් (Living Things) ✓ ශාක (Plants): විවිධ වර්ගයේ ගස් (අඹ, පොල්, තේක්ක, ආදිය) (Various types of trees (e.g., mango, coconut, teak)) මල් පැල (රෝස, කහ මල්, ආදිය) (Flowering plants (e.g., roses, yellow flowers)) පඳුරු වර්ග (Shrubs) තණකොළ (Grass) ඖෂධ පැළෑටි (Medicinal plants) වල් පැලෑටි (Weeds) ✓ සතුන් (Animals):…

  • Quiz 02 / The Wonder of the Bio World

    Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 02 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පන්ති කාමරයේදී අපට සාමාන්‍යයෙන් ඇසීමට ලැබෙන ශබ්දයක් කුමක්ද? අ. කුරුළු නාදය ආ. ගස් සෙලවෙන ශබ්දය ඇ. ගුරුවරයාගේ කටහඬ ඈ. ජලය ගලා යන ශබ්දය 2. පාසල් වත්තෙහි දක්නට ලැබෙන ජීවී කොටස් සඳහා උදාහරණයක් නොවන දෙය කුමක්ද?…

  • Classroom

    පන්ති කාමරය Let’s discuss what we expect from each location. This will help you with the observation process. එක් එක් ස්ථානයෙන් අප අපේක්ෂා කරන දේවල් මොනවාදැයි අපි සාකච්ඡා කරමු. මෙය ඔබට නිරීක්ෂණ ක්‍රියාවලියට උපකාරී වනු ඇත. පන්ති කාමරයෙන් අප අපේක්ෂා කරන දෑ පන්ති කාමරයක් කියන්නේ ඉගෙනීමට සකස් කරපු ගෘහස්ථ පරිසරයක්. ඒ නිසා අපිට මේ වගේ…

  • Things you can see inside the classroom

    පන්ති කාමරයේ දී ඔබට දැකගත හැකි දේවල් 1. ගෘහ භාණ්ඩ (Furniture) ✓ සිසු මේස (Student Tables) ✓ සිසු පුටු (Student Chairs) ✓ ගුරු මේසය (Teacher’s Table) ✓ ගුරු පුටුව (Teacher’s Chair) ✓ කළු ලෑල්ල / සුදු ලෑල්ල (Blackboard / Whiteboard) ✓ පොත් රාක්ක / අල්මාරි (Book Racks / Cupboards) ✓ කසළ බඳුන (Waste Bin) 2….

  • Quiz 01 / The Wonder of the Bio World

    Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 01 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පරිසරය යනු කුමක්ද? අ. ගොඩනැගිලි පමණි ආ. ගස් සහ සතුන් පමණි ඇ. අප ඇතුළු අප අවට ඇති සියලුම දේ ඈ. ජලාශ පමණි 2. පහත සඳහන් දේවලින් පන්ති කාමරයේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි දේ කුමක්ද? අ. කළු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *