Quiz 04 / The Wonder of the Bio World
Test your knowledge about the wonder of the bio world. ප්‍රශ්න පත්තරය 04 පරිසරය සහ ජීව ලෝකය පිළිබඳ ප්‍රශ්නාවලිය 1. පහත දැක්වෙන්නේ පාසල් වත්තේදී දැකිය හැකි අජීවී කොටසකි. එය කුමක්ද? අ. ගොළුබෙල්ලන් ආ. ගල් කැට ඇ. තණකොළ ඈ. ලේනුන් 2. පාසල් වත්තක දක්නට ලැබෙන සතෙකු නොවන්නේ කවුද? අ. කටුස්සා ආ. සමනලයා ඇ. මාළුවා (ගඟක හෝ…